Warunaah ft. Yohani - Medusa (මෙඩූසා) Song Lyrics

 Warunaah Lyrics in English

ගෙතෙනා රාවෙට රූටනා බඳ This news is of a woman (Her Body) यह ख़बर एक नारी (उसका जिस्म) की है නිතඹ සටනට සැරසෙනා වග Her lap is ready for a fight उसकी गोद लड़ाई के लिए तैयार है සඳක් නැති යම රවීගෙන් සුව.. She is indulged by the moon or by the sun वह चाँद या सूरज द्वारा लिप्त है විඳින අඟනට පෙම් බඳිමි මම… I have fallen for her as well मैं उसके लिए भी गिर गया हूँ සිහින් ඉගටිය...ලාලිතේ කල Her slim waist charmed me उसकी पतली कमर ने मुझे मोहित कर दिया ලැම හසුන් කැටයමින් ඔප කල Her breast perfectly carved उसके स्तन पूरी तरह से खुदे हुए हैं සංක්‍ර රාශිය කුජ අමෝරිත That is bewitching वह मोहित कर देने वाला है රකෂ ලෙය කැකෑරිණි සිත.. A demon inside me awakened मेरे अंदर का शैतान जाग गया මන්ත්‍ර ස්ත්‍රෝත වශී කණ්ඩ My spells and enchantments मेरे तंत्र मंत्र और टोने से සක්වල දෙව් රැකවල් සිඳ... No god can protect you from it कोई भगवान तुम्हारी रक्षा नहीं कर सकता නුඹේ මතක පිළිරැව්දෙන I’m imprinted in your memories मैं तुम्हारी यादों में अंकित हूँ නහර පුරා දිවෙන රතඹ And in your veins और तुम्हारी रगों में නග්න සිරුර මත විහිදෙන I Let my guard down मैंने सावधान रहना बंद कर दिया රකුසු ඇසින් මාන බලන And became a marked prey और शिकार बन गयी උඹේ බසට වසඟ වුණා I fell for your words मैं तुम्हारी बातों में आ गयी මටත් නොදැනී එදිනේ මම I didn't realize then, मुझे तब एहसास नहीं हुआ චාටු වදන් මට කියමින් The deceitful words तुम्हारे धोका देने वाले शब्द වින කැටුවා උඹ එදාම. You always meant harm तुम हमेशा नुक़सान करना चाहते थे විහිදිණු ලේ නහර පුරා My entire system ऐसा लगा जैसे मेरी पूरी आत्मा में විස තැවරුවා නුඹ මනාව.. Felt poisoned by it. ज़हर भर गया हो නෙත් දිය රූරා වැටේවී Tears slide down my cheeks आँसू मेरे गालों पर बह जाते हैं මතක් වීලා නුඹේ රුවට Haunted by your image तुम्हारी छवि से परेशान हूँ කාමයේ ගිනිදැවුණු චිතකේ Your desires set me on fire तुम्हारी इच्छाओं ने मुझे आग लगा दी බේරී ආ මෙඩූසා මම.. But I saved myself, I am Medusa लेकिन मैंने ख़ुद को बचा लिया, मैं मेडूसा हूँ දීප ලෝහිත කාච ස්නේහය... Because of this love, my eyes were bloodshot इस प्यार की वजह से मेरी आँखें लाल हो गई थीं ළය පලා ආ රුහිරු වැගුරිණ.. My heart was bleeding मेरे दिल से ख़ून बह रहा था දමන වශියෙන් නළතම සිඹ... Bewitching kiss on the forehead माथे पर मोहक चुंबन ස්නේහ ගමනින් රඟයි නුඹ අද Pretending this love is ​​ordinary दिखावा कर रही है की यह प्यार साधारण है

Post a Comment

0 Comments