Therei Mathu Dineka Lyrics | තේරෙයි මතු දිනක | Wajira Sandaruwan Bandara

 Therei Mathu Dineka | තේරෙයි මතු දිනක | Wajira Sandaruwan Bandara Sinhala song lyrics

Song credits:

Artist: Wajira Sandaruwan Bandara 

Music: Ranga S Badanarachchi
Lyrics: Arachchikumbure Sobitha Himi
Video Directed by Sameera Sampath Handapangala
D.O.P Anjula Madushan
Editor & Colorist : Nishan B

Therei Mathu Dineka  Lyrics


අමතක කරන්න බෑ මට ජීවිතයේ පුරුදු 
වෙනසක් වෙන්නේ නෑ ගත් තීරණයේ නපුරු 
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු 
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු


(අවංක ආදරය නෑ ලොව හැමතැනම 
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම)2


ආදරේ දැනිලා යලි ආවොත් මා සොයා
හේතු විමසලා නෑ දෙන්නේ ඔබට සමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු 
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු


අවංක ආදරය නෑ ලොව හැමතැනම 
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම...2


හීන දෙස බලා සැමසීම හුරුකළා
කාලයක් ගෙවීලා දැන් යන්නේ මා දමා
බොරුවෙන් දිනන්න බෑ ඇත්තයි ලොව අද ඉතුරු 
ජීවිතේ සතුටක් නෑ රඟපෑම දැන් නවතමු

අවංක ආදරය නෑ ලොව හැමතැනම 
තේරෙයි මතු දිනෙක ගියාට නොකියාම...2


Therei Mathu Dineka Official Music Video

Post a Comment

0 Comments