Oba Kothanada song lyrics- Uresha Ravihari

 Song-"Oba Kothanada"
Vocals - Uresha Ravihari
Music - Udara Samaraweera
Lyrics - Dilan Gamage
Video - Charuka Dushyantha
Dop - Srinika Liyanage

Oba Kothanada sinhala song lyrics

ඔබ කොතැනද මා මෙතනයි

මා කොතැනද ඔබ එතනයි

අහන්න මේ ඇහුනාද

චන්ද්‍රයා වගේමයි ඔබ...


කින්නරියන් අතර

මාත්තු ප්‍රේමයක

කාන්සියට ලොල් බදින

සැමියෙක් උනේ කිමද

මට විතරක් නමට

තැන් තැන රහස් ඇයි මට...


ඔබේ චන්ද්‍ර මණ්ඩලේට 

වඩා කලුවර

සැනසීමක්ය මට අද...


අමාවකයි අහස

අමතක නැ මතක

කොහේද වැරදුනේ හිතට

ලෝකෙට හොද නමට

සාක්කි ඇති පතක

ලියවිල්ලක් මට කුමට...

Oba kothanada lyrics in English

Oba Kothanada song official video

Post a Comment

0 Comments