Mage daru pataw ahasata song lrics

 Mage daru pataw ahasata - Asanka priyamantha


මගේ දරැ පැටව් අහසට දෑත දිගු කරන්

අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...

සින්නවන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්

යන්න නුඹ ගියා උකසට දරැ සෙනෙහෙ අරන්...

මගේ දරැ පැටව් අහසට දෑත දිගු කරන්

අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...

සින්නවන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්


යන්න නුඹ ගියා උකසට දරැ සෙනෙහෙ අරන්..


ඇහැල මල් පිපිණු දෙවැටෙදි හමුවෙලා එදා

දුන්නු බහ නිසා නුඹටත් දුක උරැම උනා....

------------

ඇහැල මල් පිපිණු දෙවැටෙදි හමුවෙලා එදා

දුන්නු බහ නිසා නුඹටත් දුක උරැම උනා....

අහස් යන්තරේ ගේ පැළ පසු කරන් ගියා

පුංචි උන් අඩයි අම්මා බැස්සෙ නෑ කියා....


මගේ දරැ පැටව් අහසට දෑත දිගු කරන්

අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...

සින්නවන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්


යන්න නුඹ ගියා උකසට දරැ සෙනෙහෙ අරන්...



කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි

නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි....

-------------

කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩී කියයි

නින්ද නෑ කියයි මගෙ කවි තාලෙ නෑ කියයි....

මටත් නින්ද නෑ සිත ඔබ ගැනම ගතු කියයි

හඩන සිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි..

මගේ දරැ පැටව් අහසට දෑත දිගු කරන්


අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...

සින්නවන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්

යන්න නුඹ ගියා උකසට දරැ සෙනෙහෙ අරන්...

මගේ දරැ පැටව් අහසට දෑත දිගු කරන්

අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්...

සින්නවන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්

යන්න නුඹ ගියා උකසට දරැ සෙනෙහෙ අරන්...


Mage daru pataw ahasata lyrics
 

Post a Comment

0 Comments